X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අභ්‍යාවකාශ යානා වෙන්දෙසියට එයි

අභ්‍යාවකාශ ගමන් ගැන උනන්දුවක් දක්වන්නන්ට ඉතාමත්  දුර්ලභ වෙන්දේසියකින් ලෝකයේ වේගවත්ම රොකට්ටුව මිලට ගැනීමට අවස්ථාව සැලසි තිබේ.

මෙම රොකට්ටුවේ වේගය පැයට සැතපුම් 4310 ක් හෙවත් පැයට කිලෝ මීටර් 6900 කි. 1990 මුල් භාගයේදී ඇමරිකාවේ නාසා ආයතනය සහ රුසියානු නව ගුවන් යානා ඉන්ධන ආයතනය අතර ඇතිකරගත් ගිවිසුමකින් මේ රොකට්ටුව නිපැදවිණි.

වෙන්දේසියේ කළමනාකාර අධ්‍යක්ෂ මැක්ස් ගිරාඩෝ පවසන්නේ ඔවුන් විසින් අසාමාන්‍ය සහ විශේෂ වු  වාහන විකිණූ බවයි. ඒ සියල්ලට ම වඩා මේ හයිපර්සොනික් රෝකට්ටුව විශිෂ්ඨ බව ඔහු කියයි.

මෙම විකිණීම මගින් වායුගෝලයේ කටයුතුවලට අදාල  සිහිවටන එකතුකරන්නන්ට තම ජීවිතයේ එක වරක් පමණක් ලැබිය හැකි මහඟු අවස්ථාවක් උදාවනු ඇතැයි ඔහු පවසා තිබේ.

මෙම රොකට්ටුව ලන්ඩන් හි බැටර්සී උද්‍යානයේ දී සැප්තැම්බර් 8 වෙනිදින වෙන්දේසි කෙරේ. එය වෙනුවෙන් මිලක් නියම කර නොමැත. නමුත් මෙම රොකට්ටුව සඳහා ඉතිහාසගත  ඉහළම මිලක් ලැබේය යන්න වෙන්දේසි කරුවන්ගේ විශ්වාසයයි.

rocket 3 rocket 2 rocket 1

 

 

 



අදහස් (0)

අභ්‍යාවකාශ යානා වෙන්දෙසියට එයි

සඳුන් පෙරේරා Friday, 25 July 2014 10:29 PM

අපේ රොකට්ලට ඕක ගන්න එක සුළු දෙයක්. රටට ආඩම්බරයක් (නදී)

:       0       0

නුවන් Saturday, 26 July 2014 06:14 AM

අපේ ඉන්නවනේ අභ්‍යාවකාශ තාක්ෂනය ඉගෙන ගන්න ධනවත් අය. එයා ගනියි ඕක (නදී)

:       0       0

ලක්ෂපාන Saturday, 26 July 2014 09:50 AM

අධික වියදන් දරල ඇමරිකාව අටවපු රෝකොට්ටු වලින් කිසිම වැදගත් කමක් නැති නිසා වෙන්දේසි කරනවා වියදම හරි පියවා ගන්න. ඕක ගන්න මෙලෝ යකෙක් ඉදිරි පත් නොවේවී යැයි මගේ මතය. ඕක ගන්න කෙනෙක් නැති උනාම ලැජ්ජාවට එයාලාම තියාගෙන කව්රු හරි ලොකු මුදලකට ගත්තා කියයි බැරිවෙලාවත් යම් කෙනෙක් ඕක ගත්තොත් ලෝකේ ඉන්න ලොකුම මෝඩයා වෙන්නත් ඔහුට පුළුවන්. (නදී)

:       0       0

දොඩන්ගොඩ ලකී Saturday, 26 July 2014 10:44 AM

මෙය මිලදී ගැනිමට අපේ ලංකාවෙත් කිහිප දෙනෙකුට බැරි වන්නේ නැහැ (නදී)

:       0       0

පෙරේරා Saturday, 26 July 2014 01:33 PM

ඇයි අපේ අය ඉන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site